මැගසින් බන්ධනාගාරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇති කරගත් බව කියන සිද්ධිය බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවේ කැඳවීමට තීරණය කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළා.
බන්ධනාගාර ආඥා පනතේ 87/1 වගන්තිය යටතේ බන්ධනාගාරය තුළදී යම් වරදක් සිදු කළ අයෙකුට බන්ධනාගාර විනිශ්චය සභාවක් ඉදිරියට පැමිණවීමට බලය පවතින බව මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට