චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවයේ උදාව නිමිත්තෙන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා Tianjin නගරය වෙත පැමිණියේ ජනතාවට සුබ පැතුම් රැගෙන යි. ප්‍රදේශයේ බිම් මට්ටමේ නිලධාරීන්ගේ සහ මහජනතාවගේ සුවදුක් විමසූ ජනාධිපතිවරයා එහි තත්ත්වය පිළිබඳව ද සොයා බැලීය. රටේ සියලු ජනවාර්ගික කණ්ඩායම් ඇතුළු සමස්ත චීන ජනතාවට, හොංකොං, මැකාවෝ, තායිවානය සහ විදේශයන් හි වෙසෙන චීන ජාතිකයන්ට හෙතෙම අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනැමීය.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්