සමාජයට තර්ජනයක් වන රැඳවියන් වර්ගීකරණය කර බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමු කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්රකාශ කළා.
ඒ, බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට නිල වශයෙන් ප්රකාශ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග