චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබා ගත් අයගෙන් 95% කගේ සිරුර තුළ බීටා සහ ඩෙල්ටා ප්‍රභේදවලට එරෙහිව ප්‍රතිදේහ ගොඩ නැගෙන බව මෙරට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පර්යේෂණ කණ්ඩායමක් පවසනවා.
සයිනොෆාම් එන්නත ලබාගත් අය ගැන සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵල අනාවරණය කෙරේ

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ