මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ‘කොවිඩ්’ ආසාදිත වී ඇති බව වාර්තා වේ.
සරත් වීරසේකර මහතාට ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් කළ පී.සී.ආර්. පරීක්‍ෂණයකින් ‘කොවිඩ්’ ආසාදිත බව තහවුරු වී ඇති බවත් ඒ මහතා මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන බව ද දැනගන්නට තිබේ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක