ෆිට් වයිපර් නම් සර්ප විශේෂයේ විෂ කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි බවට බ්‍රසීලයේ සෞඛ්‍ය අංශ විසින් සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ කරගෙන තිබෙනවා.
සායනික පරීක්ෂණවලට අනුව එමඟින් මිනිස් ශරීරයේ කොරෝනා වෛරසය පැතිරීම සියයට 75 කින් අවම කළ හැකි බවයි අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත් අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් අනුමැතිය ලබාදී නැහැ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්