ෆිට් වයිපර් නම් සර්ප විශේෂයේ විෂ කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි බවට බ්‍රසීලයේ සෞඛ්‍ය අංශ විසින් සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ කරගෙන තිබෙනවා.
සායනික පරීක්ෂණවලට අනුව එමඟින් මිනිස් ශරීරයේ කොරෝනා වෛරසය පැතිරීම සියයට 75 කින් අවම කළ හැකි බවයි අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත් අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් අනුමැතිය ලබාදී නැහැ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ