දික්වැල්ල පොලිස් වසමේ හිරිකැටිය මුහුදු වෙරළ තීරයේදි යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (04) රාත්‍රීයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පුද්ගලයා සර්ෆ් ක්‍රීඩා පුහුණුකරුවෙක් වන අතර ඔහුගේ වයස අවුරුදු 37 කි.
මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශණ ක්‍රියාත්මකයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ