සරුංගල් උළෙලකට සහභාගී වෙමින් සිටි වයස අවුරුදු 3ක දැරියක් තමන් යවමින් සිටි සරුංගලය සමග අහසට නැගී ගිය පුවතක් තායිවානයෙන් වාර්තා වේ.
ඒ අනුව මෙම දැරිය අඩි 100 -150 අතර ඉහල අහසට ඇදී ගොස් තිබේ.
එකවිට ඇති වූ දැඩි සුළං තත්වය හේතුවෙන් මෙසේ මෙම දැරිය අහසට ගසා ගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මේ අවස්ථාවේ දී එම දැරිය නැවත පොළවට වැටීමට මත්තෙන් එහි සිටි පුද්ගලයින් විසින් ඇයව අල්ලාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්