මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මියගිය සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා කාදියා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට රැගෙනවිත් තිබෙනවා.
ඉකුත් වසරේ අප්‍රේල් 21 වෙනිදා ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් වෙත එල්ල කළ බෝම්බ ප්‍රහාර වලට හසුවී මරණයට පත් සංඛ්‍යාව 350 කට අධිකයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට