සහරාන් හෂිම් මහනුවර මුරුතලාව ප්‍රදේශයේ ඉඩමක යම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සූදානමින් සිටි බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමි පැවැසුවේය.
කොමිසම හමුවේ සාක්ෂි දුන් උන්වහන්සේ ප්‍රකාශ කළේ තම විහාරස්ථානය අවට බොහෝ ඉඩම් මුස්ලිම් ජනතාව මිල දී ගෙන තිබූ බවයි.
2016 වර්ෂයේ දී මුස්ලිම් ජාතිකයන් පස්දෙනකු විහාරස්ථාන අවට ඉඩමක් නිරීක්ෂණය කරන ආකාරය කුඩා හිමිනමක් විසින් ඡායාරූප ගත කර තිබූ බවද උන්වහන්සේ ප්‍රකාශ කළේය.
එම ඡායාරූපවල සහරාන් හෂීම් ද සිටි බව උන්වහන්සේ පවසයි.
එසේම කාත්තන්කුඩියේ සිට පැමිණි සහරාන් හෂීම් අදාළ ඉඩම මිල දී ගැනීමට විරුද්ධත්වයක් ඇත්ද යන්න තමන් වහන්සේගෙන් විමසා සිටි බවද ඒ හිමියෝ පැවැසූහ.
එම අවස්ථාවේ සහරාන් හෂීම් එම ඉඩමේ කිසිවිටක
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්