සහල් සපයන බවට පොරොන්දුව පිට, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවෙන් රුපියල් මිලියන 56ක් වටිනා වී තොග ලබාගෙන පොරොන්දු වූ පරිදි සහල් සැපයීම සිදු නොකළ දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා එම වංචාව සිදුකර ඇත්තේ 2017 වසරේදී බව වාර්තා වේ.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්