දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ Lanka Plus News Editor 1 03/05/2022 1 min read සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සුදු සහ රතු නාඩු කිලෝවක් – රුපියල් 220 සුදු සහ රතු සම්බා කිලෝවක් – රුපියල් 230 කීරී සම්බා කිලෝවක් – රුපියල් 260 අදාළ ගැසට් නිවේදනය පහතින්, Tweet Tags: price rice Sri Lanka Continue Reading Previous රාමසාන් දිනය අදයිNext පොහොට්ටුවේ ස්ථාවරය මෙන්න More Stories 1 min read දේශීය රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි 18/02/2025 Dheera 1 min read දේශීය රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක් 17/02/2025 Dheera 1 min read දේශීය මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට 17/02/2025 Dheera
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට