බෙන් ස්ටොක්ස් අගෝස්තු 04 දා ආරම්භ වීමට නියමිත ඉන්දීය ටෙස්ට් තරගමාලාවෙන් සම්පූර්ණයෙන් ඉවත් වී ඇත. ඔහු එලෙස ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේකයක් ලබා ගැනීමට තීරණය කර ඇත්තෙ ඔහුගේ මානසික යහපැවැත්මට ප්‍රමුඛතාවය දීම සඳහායි.
ස්ටෝක්ස් වෙනුවට සමර්සෙට් ප්‍රාන්තයෙ ක්‍රේග් ඕවර්ටන් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් කිරිමට නියමිතයි.
-photo from Getty images
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි