වසර තුනක් ඇතළත ලොව අංක එකේ “ස්මාර්ට් ෆෝන්” නිෂ්පාදකයා වීම තම අභිප්‍රාය බව චීන සමාගමක් පවසයි. ලොව “ස්මාර්ට් ෆෝන්” නිෂ්පාදකයින් අතුරින් දෙවැනි ස්ථානයේ පසුවන “ෂියාමී” සමාගම ඒ බව නිවේදනය කළේය.
එම සමාගම පසුගියදා එතෙක් දෙවැනි ස්ථානයේ පසුවූ ඇපල් සමාගම අභිබවා යෑමට සමත් විණි. ලොව ප්‍රමුඛතම ජංගම දුරකථන නිෂ්පාදකයා වන්නේ දකුණු කොරියාවේ සම්සන් සමාගම ය.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක