දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් ස්ලෝවේකියාව සති දෙකක කාලයක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඊයේ දිනය තුළදී එරටින් නව කොරෝනා ආසාදිතයන් 10315 දෙනෙක් හදුනාගත් බව ස්ලෝවේකියානු සෞඛ්‍ය අංශ පවසනවා. ගතවූ පැය 24 තුළ එරටින් මරණ 71 ක් ද වාර්තා වුණා.
ස්ලෝවේකියානුවන් එන්නත්කරණයට මැලිකමක් දැක්වීම කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළ යාමට හේතු වී ඇති අතර එය ව්‍යාප්තිය පාලනයට ද බලපෑම් ඇති කර තිබෙනවා.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි