ස්විට්සර්ලන්තයෙන් තවත් නව කොරෝනා වෛරස ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ. එම වෛරස ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යන ස්වභාවයක් ගෙන ඇතැයි, විද්‍යාඥයින් පවසයි.
එය හමුවී ඇත්තේ, ස්විට්සර්ලන්තයේ ශාන්ත මොරික්ස් ප්‍රදේශයෙන්.
ඊයේ හඳුනාගෙන ඇති නව වෛරස ප්‍රභේදය හේතුවෙන්,එම ප්‍රදේශය මුළුමනින්ම හුදෙකලා කෙරිණ.
එය දකුනු අප්‍රිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හදුනාගෙන ඇති වෛරස ප්‍රභේදයට වඩා වෙනස් බවයි, සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. අදාළ ප්‍රදේශවලට නව නිරෝධායන නීති හඳුන්වා දී ඇති අතර පවත්නා නීති දැඩි කර තිබේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි