මෙරට විගමනික ශ්‍රමිකයන්ගේ සහ පවුල්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම මෙන්ම ආරක්ෂාව සහතික කිරීම සඳහා වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ස්විස්ටර්ලන්තය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා සහ ස්විස්ටර්ලන්ත මෙරට තානාපති කාර්යාල ප්‍රධානි රාවුල් ඉම්බැච් අතර මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව සඳහන්.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ස්විස් ෆෑන්ක් 4,650,000 ක මුදලක් ප්‍රදානයක් ලෙස ලබාදීමට නියමිත අතර අදාළ ව්‍යාපෘතිය 2024 වසරේ අගෝස්තු මාසය දක්වා ක්‍රියාත්මක වනවා.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ