මිටියාගොඩ ප්‍රදේශයේ විදුහලක අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි සිසුන් දෙපිරිසක් අතර අද (28 ) සවස ඇතිවු ආරවුලකදි එක් සිසුවකුගේ සහෝදරයකුට අනෙක් පාර්ශවයේ සිසුවකුගේ සහෝදරයකු මන්නයකින් පහරදි ඇතැයි මිටියාගොඩ පෙලිසිය පවසයි.
මන්න පහරින් ඔහුගේ අතක ඇඟිලි තුනක් කැපි ඇති බවත් තුවාලකරු බලපිටිය රෝහලට ඇතුලත් කළ බවත් පොලිසිය පවසයි.
මෙම පහරදිම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර මිටියාගොඩ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්