කොළඹ ගාලුමුවදොර පැවති සාමකාමී විරෝධතාවට හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සහාය දක්වන පිරිසක් පැමිණ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ