මාර්තු මස 01 වෙනිදා ආරම්භ වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් මෙම මස 23 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම උපකාරක පංති, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.
2020 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 01 වනදා සිට මාර්තු 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි