2020 සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මේ බව ප්‍රකාශ කළා.
මෙවර තුන්වන පාසල් වාරය අවසන් වන්නේ 2020.12.24 වන දිනය .
ඒ අනුව ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි 4 ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්