මේ වන විට රෝහල් ධාරිතාව ඉක්මවා යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලෙන පවසනවා. මෙය කළමණාකරනය කිරීම සඳහා ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යංශය මට්ටමින් සකස්විය යුතු බවද ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව පවතින තත්ත්වය අනුව සැප්තැම්බර් මාසයේදී මෙය පාලනයෙන් තොර තත්ත්වයකට පත්වන බවත්, මේ සඳහා එකම විසඳුම ලෙස සංචරණ සීමා පනවන ලෙස ඉල්ලා සිටින බවයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලෙන වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්