පෞද්ගලික සමාගමකට අයත් සැහැල්ලු පුහුණු ගුවන් යානයක් බේරුවල සහ පයාගල අතර ප්‍රදේශයේ දී හදිසි ගොඩ බැස්වීමක් කර තිබේ.
හදිසි ගොඩබෑම සිදුවන අවස්ථාවේ එහි ගමන් කර ඇත්තේ උපදේශකයා සහ නියම පුහුණු වන නියමුවකු පමණයි.
ඔවුන්ට කිසිදු හානියක් සිදුවී නොමැති බවට තොරතුරු වාර්තා වේ.
මේ වන විට අදාළ ස්ථානයට ගුවන් හමුදා විශේෂ කණ්ඩායම් දෙකක් යොමු කර ඇති බව ගුවන් හමුදා සදහන් කරයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට