අධ්‍යාපනය හා සෞඛ්‍ය දිස්ත්‍රික් අසමානතාවයන් ඉවත් කරනවා.
සෑම දිස්ත්‍රික්කයකට නවීන පන්නයේ ජාත්‍යන්තර පාසලක් හා රෝහලක් ඇති කිරීමට අවශ්‍ය යෝජනා සඳහා ඉඩම් ලබාදෙනවා.
ජංගම දුරකතන සංඥා පහසුකම්වල අඩුව පෙනුනා.
සමස්ත රටම ආවරණය කරමින් පාසල් 10,105කට අවශ්‍ය අධිවේගී අන්තර්ජාලය ලබාදීමට කටයුතු කරනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට