සිංගප්පූරු අගමැති Lee Hsien Loong මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි. ඊයේ (13) සිංගප්පූරු ජනපති මන්දිරයේදී ඔහු එම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති Tharman Shanmugaratnam මහතා වෙත බාර දුන්නේ ය.ඒ සමග Lee Hsien Loong මහතා සහ ඔහුගේ රජය ඉල්ලා අස් වනු ඇත.
Tharman Shanmugaratnam ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම් බාර ගෙන තිබේ. එම ඉල්ලා අස්වීම් හෙට (15) සිට ක්රියාත්මක බවත්, Lawrence Wong මහතා නව අගමැතිවරයා වශයෙන් පත් කිරීමට තීරණය කළ බවත්, ඔහු ප්රකාශ කර ඇත. සිංගප්පූරුවේ නව අග්රාමාත්යවරයා සහ නව කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දීමට ද නියමිත ය.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්රතිලාභයට හානි වේ