සිංහරාජ ලෝක උරුමය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස සඳහන් කරමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා යුනෙස්කෝව වෙත ලිපියක් යොමුකර තිබේ.
මතභේදයට තුඩුදුන් නෙලුව – ලංකාගම මාර්ගය හේතුවෙන් සිංහරාජ ලෝක උරුම වනාන්තරයට ගැටලුවක් ගෙන දෙන බව සඳහන් කරමින් ඔහු මෙම ලිපිය යොමුකර තිබේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ