සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20 තරගය අද (13) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ, සිඩ්නි ජාත්‍යන්තර ක්රීඩාංගණයේදීයි.
තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 1.40 ට ආරම්භවීමට නියමිතයි.
දෙරට අතර පැවැති පළමු තරගයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 20 ක ජයක් හිමිවිය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි