ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (12) කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කැන්ගරුවන් සහ සිංහයින් වසර 3කට පසු මෙරටදී එක්දින තරගාවලියකදී මුණ ගැසෙන අතර අවසන් වරට දෙරට අතර 2022 වසරේදී පැවැති එක්දින තරගාවලිය තරග 3ට 2ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.
පළමු එක්දින ක්‍රිකට් තරගය අද (12)දින පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි.
More Stories
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස