ලබන සිකුරදා රට විවෘත කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
කෙසේ වෙතත් එහිදී යම් සීමාවන් පැනවීමට සිදුවෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ කරුණු දක්වමින්.
ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍යවරයා අද එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටියා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්