මෙරට ළමා සාහිත්‍ය පෝෂණයට අනභිභවනිය සේවයක් කළ කෘතහස්ත ළමා ලේඛිකාවක මෙන්ම චිත්‍ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවා ය.
ඒ ශ්‍රී ජයවර්ධන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
අභාවප්‍රාප්ත වන විට සිබිල් වෙත්තසිංහ මහත්මිය 93 වන වියේ පසු වූවා ය.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන දිනය පිළිබඳව පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතිහු ප්‍රකාශ කළ හ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ