සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් තීරණාත්මක එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත් වීමට නියමිතයි.
තරඟය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි.
අද පස්වරු 2.30 ට තරඟය ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ, අද තරඟයේදී ශ්‍රී ලංකා පිළේ එක් වෙනසක් සිදුවනු ඇති බවයි.
මෙම තරගාවලිය මේ වන විට පවතින්නේ එකට එකක් ලෙස සම තත්ත්වයේයි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි