දේශීය සහ ආනයනික සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50 කොට්ටයක මිල අද(26) දිනයේ සිට රුපියල් 400කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2750-2850 ක් දක්වා මිල යයි.
රජය විසින් සිමෙන්ති මිල පාලනයෙන් ඉවත් වීමෙන් පසු සමාගම් විසින් මිල තීරණය කරනු ලබයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක