සිමෙන්ති කොට්ටයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිලක් නියම කර තිබියදී මේ වන විට සිමෙන්ති කොට්ටයක් රුපියල් 1050ක් 1100ක් අතර මිලකට අලෙවි කරන බව වාර්තා වේ.
සිමෙන්ති අලෙවි කිරීමේ දී ද ගල්, වැලි මිලදී ගන්නා පාරිභෝගිකයින්ට පමණක් සිමෙන්ති අලෙවි කිරීමට ඇතැම් වෙළඳසැල් හිමියෝ කටයුතු කරන බව ආරංචිමාර්ග කියයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ