ත්‍රිකුණාමලය දක්වා සිමෙන්ති රැගෙන එමින් තිබූ නෞකාවක් පානම හා කිරින්ද අතර කුඩා රාවණා කොටුව ආසන්නයේදී අනතුරට ලක්වී තිබෙනවා.
ලයිබීරියානු ධජය යටතේ ප්‍රවාහනය කරමින් තිබූ එම් වී යුරෝසන් නෞකාවයි මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.
එම ස්ථානයට නාවික හමුදා යාත්‍රා 02 ක් පිටත්කර යවා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලා.
මෙම නෞකාවෙන් මෙතෙක් ඉන්ධන කාන්දුවක් පිළිබඳ වාර්තා වී නොමැති බවයි ඔහු කියා සිටියේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි