ජනවාරි පළමුවැනිදා සිට සියලූම ලංගම බස් රථ ධාවනයට එක් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
ඒ අනුව දුර ගමන්සේවා සහ අන්තර් පළාත් බස්රථ සේවා ද ධාවනයට එක් කරනු ඇති.
අලූතින් හදුන්වාදෙන පාර්ක් ඇන්ඞ් රයිඞ් බස්රථ සේවාව ද ජනවාරි මුල් සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග