කොරෝනා වසංගතයේ අවදානම තවදුරටත් එලෙසම පවතින බැවින් සංචරණ සීමා ලිහිල් කිරීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලට අනතුරු අඟවා තිබෙනවා.
සියලු සීමා ඉවත් කර සාමාන්‍ය ජීවිතයට යාමට උත්සහ කිරීම අතිශය අවදානම් තත්ත්වයක් බවයි එම සංවිධානයේ හදිසි වැඩසටහන් ප්‍රධානි මයිකල් රයන් පෙන්වා දෙන්නේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්