දිවයිනේ සියලූම බන්ධනාගාරවල ප්‍රධාන ජේලර්වරුන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
දැඩි දෝෂදර්ශනයට ලක්වූ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා තනතුරින් ඉවත් කර දුම්බරට යවා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින බන්ධනාගාර 19 හි ප්‍රධාන ජේලර්වරුන් 19 දෙනාගේ ස්ථාන මාරුවීම් සිදුකර තිබෙන බවයි පැවසෙන්නේ.
සේවා අවශ්‍යතාව මත මෙම ස්ථාන මරුවීම් සිදු කළ බව බන්ධනාගාර කොමසාරිස් වරයා සදහන් කර තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට