මෙරටින් පිටත්ව යන සියලුම ගුවන් මගීන් තම පිටත්වීමේ වෙලාවෙන් පැය 72ක් තුළ PCR පරීක්ෂණ සිදුකරගෙන තිබිම අනිවාර්ය බව ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම සදහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ මෙය හෙට (18) දින දේශිය වෙලාවෙන් සවස 6.00 සිට ක්‍රියාත්මක වන බවයි.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ