දේශීය සියළු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ Dheera 15/11/2020 1 min read සියළු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හෙට (16) උදෑසන 8 වන විට සේවයට වාර්තා කරන ලෙස සියළුම බන්ධනාගාර නිලධාරීන්ට එම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. Tweet Continue Reading Previous “ඩොනල්ඩ් ට්රම්ප් හැසිරෙන්නෙත් හරියට ශ්රී ලංකාවේ නායකයෝ වගේ” – හිටපු අයර්ලන්ත ජනාධිපතිNext ජනපතිගෙන් ආණ්ඩුවටම රාත්රී භෝජන සංග්රහයක් More Stories 1 min read දේශීය දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක් 18/04/2025 Waruna Lakmal 1 min read දේශීය සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි 18/04/2025 Dheera 1 min read දේශීය සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ 18/04/2025 Dheera
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ