බරපතළ අපරාධ වලට චෝදනා එල්ල වී මරණ දඬුවම නියම වූ සිරකරුවන් මඩකලපුවේ පිහිටි දූපතක රැඳවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අධිකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.ලාදුරු රෝගීන් සඳහා කලකට පෙර වෙන් කර තිබූ මඩකලපුව පිහිටි එම දූපත මේ සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති මෙම දූපත බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පවරා ගෙන අදාළ සිරකරුවන් ඒ වෙත ගෙන යාමේ වැඩපිළිවෙළක් සකස් කරමින් ඇති බවද ඔහු සඳහන් කළේය.
සිරකරුවන් දූපතකට

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති