සිරිපා වන්දනා සමය ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් සඳහන් කලේ අද අලුයම යෙදී තිබූ සුභ නැකතකට අනුව චාරිත්‍රානුකූලව සිරිපා වන්දනා සමය ආරම්භ කළ බවයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සීමිත පිරිසක් පමණක් උඩමලුවේ චාරිත්‍ර සඳහා සහභාගී කරවා ගැනීමට කටයුතු කර ඇති බවද උන්වහන්සේ සඳහන් කළා.
පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් ප්‍රකාශ කළේ කොවිඞ් පාලන කටයුතුවලට අනුකූලව සිරිපා වන්දනා වාරය සඳහා බැතිමතුන්ට ඉඩ සලසා ඇති බවයි.
සිරිපා වන්දනා සමය ඇරඹෙයි

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි