වැවක දිය නෑමට ගිය උසස් පෙළ හදාරන සිසුන් තිදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී ඇත.මොනරාගල බුත්තල කටුගහගල්ගේ වැවේ ඊයේ (14) දියනෑමට ගොස් තිබූ එම මිතුරන් තිදෙනා මෙම අනතුරට මුහුණ දී තිබේ.
ඔවුන්ගේ සිරුරු අද (15) පෙරවරුවේ සොයා ගැනුණේ කිමිදුම් නිලධාරීන් යොදවා සිදුකළ මෙහෙයුමකදීය.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක