ක්‍රීඩා ඉසව් කිහිපයකට අදාල පුහුණුවීම් නතර කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව එකිනෙකා ස්පර්ශවල හෝ ගැටෙන ආකාරයේ ක්‍රීඩා ඉසව්වල පුහුණුවීම් කටයුතු තාවකාලිකව නතර කිරීමට නියමිතයි.
එක්නෙකා අතර දුර පවත්වාගනිමින් සිදුකළ හැකි ක්‍රිඩාවල පුහුණු කටයුතු අඛණ්ඩව සිදුකිරීමේ තහනමක් නොමැති බවද අධ්‍යාපන අමාත්‍යංශය පැවැසුවා.
මේ අතර 11,12 සහ 13 යන ශ්‍රේණි වෙනුවෙන් හෙට සිට පාසල් විවෘත කිරීමට නියමිතයි.
එමෙන්ම එම ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට සවස 3.30 දක්වා ඉගැන්වීම් සිදුකිරීමට ද සැලසුම් කර තිබෙනවා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි