කොරෝනා වෛරසයේ තවත් ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් හමුවී තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකල අධ්‍යයනයකදීයි.
මහා බි්රතාන්යය / දකුණු අප්‍රිකාව යන රටවලින් මීට පෙර කොරෝනා වෛරසයේ නව ප්‍රභේද හඳුනා ගැණුනා.
එහෙත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් අනාවරණය කරගෙන ඇති නව ප්‍රභේදය ඩෙන්මාර්කය – ස්විට්සර්ලන්තය වැනි රටවල ව්‍යාප්තවන සීඝ්රයෙන් පැතිර යා හැකි එකක් බවටයි තහවුරු කරගෙන ඇත්තේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්