කොරෝනා වෛරසයේ තවත් ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් හමුවී තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකල අධ්‍යයනයකදීයි.
මහා බි්රතාන්යය / දකුණු අප්‍රිකාව යන රටවලින් මීට පෙර කොරෝනා වෛරසයේ නව ප්‍රභේද හඳුනා ගැණුනා.
එහෙත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් අනාවරණය කරගෙන ඇති නව ප්‍රභේදය ඩෙන්මාර්කය – ස්විට්සර්ලන්තය වැනි රටවල ව්‍යාප්තවන සීඝ්රයෙන් පැතිර යා හැකි එකක් බවටයි තහවුරු කරගෙන ඇත්තේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි