සීනි ආනයනකරුවන් විසින් වෙළෙඳපොළ තුළ කෘත්‍රිම සීනි හිඟයක් මවාපාමින් සීනි මිල ඉහළ නැංවීමට කටයුතු කර ඇති බැවින්, ඉදිරි දින කිහිපය තුළ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කිරීමට නියමිතව ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක