සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පැකට් කළ සුදු සීනි කිලෝග්රෑම 1 ක උපරිම සිල්ලර මිල රු 90.00 ක්ද
පැකට් නොකළ සුදු සීනි කිලෝග්රෑම 1 ක උපරිම සිල්ලර මිල රු 85.00 ක් වශයෙන්ද
ආනයනකරු විසින් සුදු සීනි කිලෝග්රෑම 1 ක් විකිණිය යුතු උපරිම තොග මිල රු 80.00 ක් ද වනවා.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි