සීනි සඳහාත් පාලන මිලක් පැනවීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ, වාණිජ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු මහතා සඳහන් කලේ, මේ වනවිට මෙරට වෙළෙඳපොළේ සීනි මිල සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
එය ලෝක වෙළෙඳපොළට සාපේක්ෂව, පිළිගත නොහැකි බව ද ඔහු පෙන්වා දෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට