සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ඩේල් ස්ටෙයින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන තිබේ.
පසුගිය කාලයේදී විටින් විට ආබාධ වලට ලක්වීම හේතුවෙන් 38 හැවිරිදි ඩේල් ස්ටෙයින් මෙම තීරණය ගෙන ඇත.
දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් ඩේල් ස්ටෙයින් ටෙස්ට් තරග 93ක්, එක්දින තරග 125ක් සහ පන්දුවාර විස්ස තරග 47ක් ක්‍රීඩා කළේය.
පන්දු යැවීමේ විශිෂ්ඨයෙකු වූ ස්ටෙයින් ටෙස්ට් කඩුළු 439ක්, එක්දින කඩුළු 196ක් සහ පන්දුවාර තරගවල කඩුළු 64ක් දවා ගැනීමට සමත් විය.
ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීම ගැන ඩේල් සිය ට්විටර් ගිණුමේ මෙවැනි සටහනක් තබා තිබුණි.

More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි