රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල රාජකාරි කරන පුද්ගලයන්ගේ සහ සෞඛ්‍ය පිළිබඳ මහජනතාවට ඇති දුක්ගැනවිලි සම්බන්ධයෙන් මසකට පැමිණිලි 400ක් පමණ සුව සවනට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සේවා වෛද්‍ය සුනිල් ද අලවිස් ‘අරුණ’ ට පැවසීය.
මෙම ගැටලු සඳහා දින 10ක කාලසීමාවක් ඇතුළතදී අවශ්‍ය විසඳුම් ලබාදීමට අදාළ අංශවලට යොමු කරන බවද වෛද්‍ය සුනිල් ද අල්විස් ප්‍රකාශ කළේය.
දුක්ගැනවිලි සහ පැමිණිලි යොමු කිරීමට සුවසවන ව්‍යාපෘතියෙන් 1907 දුරකථන අංකය හඳුන්වා දී ඇත.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට