පුත්තලම – කල්පිටිය මාර්ගයේ නාරක්කල්ලිය මුහුද ආසන්නයේ ගොවි බිම අතර පිහිටි සුළං විදුලි බලාගාරයක සුළං බල කණුවක අද සවස හට ගත් ගින්නකින් එහි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව නොරොච්චෝලේ පොලීසිය කියයි.
මෙම ගින්නෙන් සුළං විදුලි උත්පාදකය හා ජියර් පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව දක්කනට ලැබේ.
හමන සුළංතත්වය නිසා සුළං විදුලි උත්පාදකය කණුවේ ගිනි ගත් කොටස් විසිවී අසල ගොවිබිමක ගබඩාවක් සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබේ. ඒ ආසන්නයේ පිහිටි දුම්කොල වගාවකටද හානීවී ඇත.
සුළං විදුලි උත්පාදකය කණුවේ ගිනින්න සුළං නිසා නිවී ගොස් ඇතත්Anchor ගබඩාවේ ගින්න ඇවිලමින් පවතී.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්